ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය දේපල අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින්

(UTV| කොළඹ) – මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර පැවති රජයේ හෝ වත්මන් රජයේ කිසියම් කෙනෙකු තවදුරටත් රාජ්‍ය දේපළ අවභාවිත කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ(11) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල තැබේ

Mohamed Dilsad

“විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියල කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එක පමණයි”හිටපු ජනපති

Mohamed Dilsad

බැසිල්ට එරෙහි නඩුවත් කල් යයි

Mohamed Dilsad

Leave a Comment