Trending News

රුසියාව සහ තුර්කිය එකඟතාවකට

(UTV | කොළඹ) – උතුරු සිරියාවේ සිටින කුර්දි සටන්කාමීන්ට පහරදීමට රුසියාව සහ තුර්කිය එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊට අදාළ ගිවිසුමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන් එළඹී ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ උතුරු සිරියාවේ සිටින තුර්කි සටන්කාමීන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා රුසියාව සහ තුර්කිය කටයුතු කරනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கற்பழிப்பு வழக்கில் 5 பேருக்கு மரண தண்டனை

Mohamed Dilsad

ඇමති බිමල් බෝට්ටු ඉල්ලයි

Editor O

Gambia’s Jammeh says he will step down

Mohamed Dilsad

Leave a Comment