ප්‍රමුඛ පුවත 1

මෙරට දේශපාලනය තුල බිහිවිය යුතු චරිත ගැන ජනපතිගේ අදහස [VIDEO]

(UTV | කොළඹ) – මෙරට දේශපාලනය තුළ කන්නන්ගර මහතා වැනි ආදර්ශමත් චරිත බිහිවීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ 50වන ගුණ සමරු උත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හමුදාවක ප්‍රධානතම කාර්යයි – යුධ හමුදාපති [VIDEO]

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment