ප්‍රමුඛ පුවත 1

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

(UTV| කොළඹ) –  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව පාලක මැදිරිය පවසනවා.

අද පෙරවරුවේ බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලූ කුමාරි දුම්රියේ මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී  පීලිපැනීමකට ලක්විය.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හික්කඩුව දක්වා සීමා කෙරුණි.

මේ අතර දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් අඩාලවී ඇති කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත් කර නොමැත.

අද පෙරවරුවේ  අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කිරුලපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්වීමෙනුයි එම මාර්ගයේ ධාවන කටයුතුඇණ හිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටවල් 48ක සංචාරකයින්ගෙන් හෙට සිට මාසයක් වීසා ගාස්තු නොකෙරේ

Mohamed Dilsad

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment