ප්‍රමුඛ පුවත 1

හිරුණිකා ගෝඨාභයට අභියෝග කරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග විවෘත සංවාදයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඇරයුම් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ යනු විවාද කිරීමට කිසිඳු හැකියාවක් නොමැති පුද්ගලයෙකු බැවින් විවාදක් කිරීමට නොව සංවාදයක් සඳහා පැමිණ තම ප්‍රතිපත්ති ප්‍රකාශ කර සිටින ලෙස කොළඹ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය අභියෝග කර සිටියාය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජවිපෙ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව

Mohamed Dilsad

පාර්ලිමේන්තුව යළි කැඳවීම නව ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

කළු තුෂාරට මරණීය දණ්ඩනය නියම වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment