ප්‍රමුඛ පුවත 1

ජවිපෙ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව

(UTV| කොළඹ) – විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව මහලේකම්වරයාට භාර දුන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (25) පාර්ලිමේන්තුවේදී එම යෝජනාව මහලේකම්වරයාට භාර දී තිබේ.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මීට අදාළ යෝජනාව භාරදුන් අතර, ඉන් අනතුරුව ඔහු කියා සිටියේ රජයට එම යෝජනාව කල් ගත කිරීමේ වුවමනාවක් නොමැති නම් මාස දෙකක් , තුනක් වැනි කාලයකදී එය සම්මත කර ගැනීමේ හැකියාව පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායකව ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති S.Bට

Mohamed Dilsad

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment