ක්‍රීඩා

ජපානය රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

(UTV | කොළඹ)ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ (13) පැවති තරගයේදි ස්කොට්ලන්තය පරාජයට පත් කරමින් සත්කාරක ජපානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

තරගයේ පළමු ලකුණු වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය.

ඉන්පසු 17 වැනි මිනිත්තුවේදි ජපානය උත්සහක දිනුමකින් ලකුණු ලබා ගැනීමට සමත් වූ අතර පළමු අර්ධය ලකුණු 21 ට 07 ක් ලෙස ජපානය පෙරමුණ හිමි කරගත්තේය.

ඉතිහාසයේ පළමු වතාවට සත්කාරක ජපානය රග්බි ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට තේරීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට ලකුණු 67 ක ජයක්

Mohamed Dilsad

දිමුත්ගෙන් තවත් අර්ධ ශතකයක්

Mohamed Dilsad

T 20 ලෝක කුසලාන තරඟාවලිය කල් යයි ?

Mohamed Dilsad

Leave a Comment