ප්‍රමුඛ පුවත 1

නිවසක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට

(UTV | කොළඹ) –  ඊයේ රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ වැලිමඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩාවැටී එහි සිටි තරුණියක් සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුරින් 18 හැවිරිදි තරුණියත් , 14 හැවිරිදි සහ 10 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු වැලිමඩ රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස්හි දී සැකකාරියක් හෙරොයින් සහ මුදල් තොගයක් සමග කොටු

Mohamed Dilsad

තම දියණිය දුෂණය කල පියාට වසර 60ක සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment