ප්‍රමුඛ පුවත 1

ග්‍රෑන්ඩ්පාස්හි දී සැකකාරියක් හෙරොයින් සහ මුදල් තොගයක් සමග කොටු

 

UTV | කොළඹ –  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකඝ වැටලීමක දී ග්‍රෑන්ඩ්පාස් – ෆර්ගියුසන් පාර – මුවදොර උයන ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03 කට වැඩි ප්‍රමාණයක් සහ රුපියල් නවලක්ෂ අසූ පන්දහසකට අධික මුදලක් සොයාගෙන ඇති බවත් සඳහන් වේ.

Related posts

වස පානය කල මවක් තම දරුවන්ට කල අපරාධය

Mohamed Dilsad

නාමල් කුමාර CID යට

Mohamed Dilsad

16 දෙනෙකුට මරු කැඳවු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment