ප්‍රමුඛ පුවත 1

නිවසක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට

(UTV | කොළඹ) –  ඊයේ රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ වැලිමඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩාවැටී එහි සිටි තරුණියක් සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුරින් 18 හැවිරිදි තරුණියත් , 14 හැවිරිදි සහ 10 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු වැලිමඩ රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට වසා තැබෙන මාර්ගයක්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අදයි

Mohamed Dilsad

Leave a Comment