ප්‍රමුඛ පුවත 1

එක්ස්ටර්සි නමැති පත්පෙති තොගයක් සමග 3ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – එක්ස්ටර්සි නමැති මත්පෙති ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාශ නීති බල ගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව මරදාන සුදුවැල්ල හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු එක්ස්ටර්සි නමැති මත්පෙති 3 ක් සමඟ පුද්ගලයෙකු වෑන් රථයකින් යමින් සිටියදී  අත්අඩංගුවට ගෙන ඇත.

මෙමෙ සැකකරු පෙරේදා රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මත්පෙති ලබා දුන් පුද්ගලයෙකු ඊයේ අලුයම යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගැනුණි.ඔහු සතුව තිබී මත්පෙති 04ක් සොයා ගත්තේය.

අනතුරුව සිදු කල පරීක්ෂණ වලදී තවත් සැකකරුවෙකු මරදාන ප්‍රදේශයේදී මත්පෙති 20 ක් සමඟ අත්අඩංගුවට ගැනුණි.සැකකරුවන් අවුරුදු 19.36,39, යන වයස් වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

Related posts

කංජිපානි ඉම්රාන්ව තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සුදානම්

Mohamed Dilsad

මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීම අද සිට

Mohamed Dilsad

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.

Mohamed Dilsad

Leave a Comment