ප්‍රමුඛ පුවත 1

දැඩි සුළඟකින් මැදිරිගිරියේ නිවාස වලට හානි

(උදයම්,පොළොන්නරුව)  – අධික වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වයක් හේතුවෙන් මැදිරිගිරිය සමඟිපුර නව නගරය සහ සමඟිපුර පහළ කොටස යනආදේශ වල නිවාස 14 කට පමණ හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

නිවාස වාලට සිදුවූ සම්පුර්ණ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.හානිවූ නිවාස වල පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව පොලිසිය පවසයි.

අපදා තත්වයෙන් ජීවිත හානි සිදුව නොමැති අතර යතුරුපැදි කරුවෙකු මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ඔහු තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුලත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය සහ අපදා අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

Related posts

විජයග්‍රහණයේ සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඉටුකළ නොහැකි පොරොන්දු රාජපක්ෂවරුන් ඉදිරිපත් කරයි [VIDEO]

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment