ප්‍රමුඛ පුවත 1

තම දරුවන්ට වස දුන් පියෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ දරයි

(උදයම්,ගාල්ල ) –  හික්කඩුව ප්‍රදේශයේ පියෙකු ළමුන් තිදෙනාට වස ලබාදී තමන්ද වස පානය කිරීම හේතුවෙන් රෝහල්ගතකර ඇති බව පොලිසිය පවසයි.

42 හැවිරිදි මෙම පුද්ගලයා වස ලබාදී ඇත්තේ තම 9 හැවිරිදි කුඩා නිවුන් පිරිමි දරුවන් දෙදෙනාට සහ 7 හැවිරිදි කුඩා පිරිමි දරුවාට බව වාර්තාවේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

මෙරට අධිකරණ පද්ධතිය සකස් කිරීමට කැනඩාවේ සහය [VIDEO]

Mohamed Dilsad

මන්නාරම අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට ඇමති රිෂාඩ් එක් වෙයි

Mohamed Dilsad

පානදුරේ වෙළඳ සැල් පෙළක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment