ප්‍රමුඛ පුවත 1

පානදුරේ වෙළඳ සැල් පෙළක ගින්නක්

(UTV| කොළඹ) – පානදුර, කෙලින් වීදියේ වෙළෙඳසලක හටගත් ගින්නකින් වෙළෙඳසල් තුනක් විනාශවි තිබේ.

ඊයේ(25) රාත්‍රී 8.30 ට පමණ ගින්න හටගෙන ඇත.

කළුතර, හොරණ, මොරටුව ගිනි නිවිම් රථ යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාලකරුවන් වාර්තාවී නොමැති අතර සිදුවූ අලාභය සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරු කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක්

Mohamed Dilsad

ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට

Mohamed Dilsad

ජාත්‍යන්තරය තුල දේශීය තේ ප්‍රචලිත කරන අයුරු ගෝඨාභය කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment