ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන්ව තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සුදානම්

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (26) අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කර ඇත්තේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලබාදුන් දින 90 ක කාලය අදින් අවසන් වන බවත් ඒ අනුව තවත් දින 90 ක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා බව තහවුරු වෙයි

Mohamed Dilsad

හෙට සිට වැසි අඩුවන ලකුණු

Mohamed Dilsad

ලෝක තැලසීමියා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment