ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලංගමට නවීන බස් රථ 2000ක්

(UTV| කොළඹ) – නවීන බස් රථ 2000ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ සඳහා මේ වනවිටත් කැබිනට් මණ්ඩල අනුමැති ලැබී ඇති බවයි

ඒ සඳහා ඇනවුම් කර ඇති සියළුම බස් රථ සුඛෝපභෝගි බස් රථ බව එම අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෆාරී ජීප් රථ පැදවීම සඳහා ජුලි මාසයේ සිට බලපත්‍රයක්…

Mohamed Dilsad

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment