ප්‍රමුඛ පුවත 1

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ මලයාසියාවේ ඩී.ඒ.පි පක්ෂ නියෝජිතයින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට  සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එරට පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.

එල්.ටී.ටී.ඊ  සංවිධානය යලි ගොඩනැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවට මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වෙයි

Related posts

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවයි

Mohamed Dilsad

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

ජන බලය අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment