ප්‍රමුඛ පුවත 1

ජන බලය අද කොළඹට

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව අද (05) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

නමුත් එම විරෝධතාව පැවැත්වෙන ස්ථානය පිළිබඳව මෙතෙක් අනාවරණයක් සිදුකර නොමැත.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (04) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදි විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙම සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් ද එක්ව සිටි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය වැරැද්දකට මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත්

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment