ප්‍රමුඛ පුවත 1

සයිප්‍රස් වලදී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා

(UTV|සයිප්‍රස්) – සයිප්රයස් හිදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක් වෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ සයිප්රයස් හි ලිමාසෝල් නගරයේ දී  ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.

අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා වැටී සිටියදී සයිප්‍රස් පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහු රෝහල්ගත කිරීමට රැගෙන ගොස් තිබේ.

නමුත් ඔහු ගිලන්රථය තුළ දී මියගොස් ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝට්‌ටේ සහ දෙහිවල ගල්කිස්‌ස ප්‍රදේශවලට ස්‌මාර්ට්‌ විදුලි මීටර

Mohamed Dilsad

අවහිර කර දැමූ සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment