ප්‍රමුඛ පුවත 1

තැපැල් ලාංඡනය වෙනස් වෙයි

(UTV| කොළඹ) – ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ.

මේ වනතෙක් පැවති තැපැල් ලාංඡනය අද සිට වෙනස් වෙන බවත් එය වෙනස් හැඩයක් ගන්නා බවත් තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ලෝක තැපැල් දිනයට සමගාමිව අද පැවැත්වෙන උත්සවයකදී මීට අදාළ නිල ලාංඡනය එළිදැක්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිත අසනීපයෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි – රිෂාඩ්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් සහ කතානායකවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමි බැහැ දකී.

Mohamed Dilsad

Leave a Comment