ප්‍රමුඛ පුවත 1

ජම්පටා වීදියේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(UTV|COLOMBO) – කොළඹ ජම්පටා වීදියේදී ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කීය.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දිළිඳුභාවය පහළට.

Mohamed Dilsad

විපතටපත් මෙරට ජනතාවට මුදල් පරිත්‍යාග කිරීමට විදෙස් ගත ඔබටත් හැකියාව

Mohamed Dilsad

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment