ප්‍රමුඛ පුවත 1

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ලිපි සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට

(UTV-කොළඹ) – සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට භාරදුන් උදර්පණ ලියකියවිලි ලැබී ඇති බවට වාර්තා වේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් එම ලියකියවිලි මේ වන විට සලකා බලමින් සිටින බව පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති පත් කෙරේ

Mohamed Dilsad

මිනිස් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පිරිසක් මලයාසියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසැල් හෙට සහ අනිද්දා වසා දැමීමට පියවර

Mohamed Dilsad

Leave a Comment