ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති පත් කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කෙරේ.
මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
මෙම පත් කිරිමට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ධම්මාලංකාර නාහිමියන් වෙත බාරදී තිබේ.
ඒ අනුව වසර 05ක කාලයක් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ධූරයේ කටයුතු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතා මතයෙන් අගමැතිවරයාව තෝරාගන්නවා [VIDEO]

Mohamed Dilsad

තමිල්නාඩුවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment