ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා සඳහන් කළේ අද (07) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි.
ඒ මහතා මියයන විට 69 වනවියේ පසු විය.
හෙට (08) සවස 03.00ට දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල දී සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව පාර්ලිමේන්තුවෙන් ලබාදිය යුතුයි-ජනපති

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පාසලක් තුළ මත්පැන් පෙරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment