ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා සඳහන් කළේ අද (07) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි.
ඒ මහතා මියයන විට 69 වනවියේ පසු විය.
හෙට (08) සවස 03.00ට දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල දී සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

Editor O

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment