ප්‍රමුඛ පුවත 1

මෙවර නාමයෝජනා ලබා දුන් අපේක්ෂක ලැයිස්තුව

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත නාමයෝජනා භාර දුන්නේය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඒ අතරින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නැත.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඊට පිළිගත් දේශපාලන පක්ෂ 19 ක, ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් පක්ෂ 03 ක අපේක්ෂකයින් අයත් වෙයි.

alist1

alist2

alistt333

alist 5

Related posts

යාපනයට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

අතුල් කේශප් මහතා ගෝඨාභය ගැන ඇසු කතා

Mohamed Dilsad

Leave a Comment