ප්‍රමුඛ පුවත 1

රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 21 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කරනු ලැබීය.

එම විශ්ව විද්‍යාලයේ සිසුවෙක් පසුගිය ජූලි 31 වනදා මාධ්‍ය හමුවක් කැදවමින් තමන්ට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළේය.

ඉන්පසුව ඊට අදාළ සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් අර්බුධයක

Mohamed Dilsad

Leave a Comment