ප්‍රමුඛ පුවත 1

පුරා සතියක් පෙළපාලි තහනම්

(UTV | කොළඹ) – නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අද (07) දින සිට දින හතක් පෙළපාලි තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. 

අදාළ පෙළපාලි නැවැත්වීමටත්, ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කිරිමටත් පොලීසියට බලය ඇති බවත් දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. එසේම ශබ්ද විකාශන යන්ත්‍ර ලබාගැනීම පොලීසියේ අනුමැතිය ලැබී තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවරයින්ට ටැබ් පරිගණක ලබා දීමට මිලියන 149ක්

Mohamed Dilsad

ආයුධ සමඟ හමුදා සෙබලෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment