ප්‍රමුඛ පුවත 1

වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත්

(උදයම්,කොළඹ)  – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින වීරවංශ මන්ත්‍රීවරයා ඔහුට ඇප ලබානොදීමට එරෙහිව ඊයේ උදෑසන උපවාසයක් ආරම්භ කළ අතර මන්ත්‍රීවරයා,දහවල් සහ රාත්‍රී ආහාරයද ප්‍රතික්ෂේප කර තිබේ.

රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත පසුගිය ජනවාරි මස 10 වැනිදා අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහතා ලබන මස  03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Related posts

ග්‍රාම නිලධාරීන් සහ වනජීවී මාර්ගෝපදේශකයන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් කින්නියාවේ ඩෙංගු මර්ධනයට පියවර

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි…

Mohamed Dilsad

Leave a Comment