ප්‍රමුඛ පුවත 1

ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

(UTV | කොළඹ) – හබරණ – හිරිවඩුන්න තුන්බිකුලම රක්ෂිතයේ වන ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුවට ජ්‍යෙෂ්ඨ පශූ වෛද්‍යවරයෙකු , සහකාර වනජීවී අධ්‍යක්ෂවරයෙකු සහ වන සත්ව අඩවි ආරක්ෂක උද්‍යාන භාරකරුවෙකු ඇතුළත් වෙයි.

සතියක් ඇතුළත මූලික වාර්තාවක්ද ලැබුණු පසු එය ප්‍රසිද්ධියට පත් කරන බව විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේය.

Related posts

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අද

Mohamed Dilsad

ජනාධිපතිවරණය වෙනුවෙන් ෆේස්බුක් ආයතනයෙන් සහතිකයක්

Mohamed Dilsad

බස් සංගම් වර්ජනයකට සුදානම් වෙයි ?

Mohamed Dilsad

Leave a Comment