ප්‍රමුඛ පුවත 1

සජිත් – මෛත්‍රීපාල අතර විශේෂ සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ(01) රාත්‍රී පවත්වා ඇති බවට වාර්තා වේ.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂිම් ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡා වලට එක්ව තිබේ.
ඊයේ රාත්‍රි 09.30ට පමණ ආරම්භ වූ සාකච්ඡා පැය කිහිපයක් පැවැති අතර එහිදී ගත් තීරණ පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

SLFP වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

Mohamed Dilsad

ඇතින්නට වෙඩි තැබූ වනජීවී නිලධාරියාට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

මන්නාරම් ධීවරයින්ට තිබු තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment