ප්‍රමුඛ පුවත 1

මැ.කො නිලධාරින් හා දේශපාලන පක්ෂ සමඟ විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – මැතිවරණ කොමිසමේ නිලධාරින් හා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරු 4.00 ට පැවැත්විමට නියමිතයි.

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරූ සෑම පක්ෂයකටම ඇරයුම් කර තිබෙන අතර මැතිවරණ නීති සම්බන්ධයෙන් ද  පුලුල් අවධායනයක් යොමු කරන බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් අද

Mohamed Dilsad

විපක්ෂ නායකයාට වෙඩි නොවදින රථයක් ලබා ගැනීමට යෝජනාවක්.

Mohamed Dilsad

පාසල් ඉදිරිපිට වාහන නොනවත්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment