ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් අද

(UTV| කොළඹ) – මෙවර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් අද (28) ආරම්භ වෙයි.

අද සිට සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වන අතර පලමු අදියරේ උත්තර පත්‍ර ඇගයිම් සදහා පාසල් 12 ක් මුඵමනින්ම සහ තවත් පාසල් 26 ක් අර්ධ වශයෙන් වසා තැබිමට නියමිතයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් වෙනුවෙන් ඇගයීම් මණ්ඩල 498 ක් යටතේ ගුරුවරුන් 8466 ක් සහභාගීවීමට නියමිතය.

එම පාසල් ෙතවන පාසල් වාරය සඳහා යළි විවෘත කෙරෙනුයේ සැප්තැම්බර් 16 වනදායි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අධියර සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වාද , තුන්වන අධියර සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දරුවන් මත්උවදුරින් ආරක්ෂා කිරීම සඳහා සියලුදෙනාගේම මැදිහත්වීම අවශ්‍ය බව අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල ළඟදීම වෙනස් වේ

Mohamed Dilsad

පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

Leave a Comment