ප්‍රමුඛ පුවත 1

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල ළඟදීම වෙනස් වේ

(UTV| කොළඹ)  රථ වාහන වැරදි 33ක් සම්බන්ධයෙන් නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වන දා සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් 489ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බව පොලිස්ස් පුලස්තානය් පවසයි.

දඩ මුදල් ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය ද මේ වන විට නිකුත් කර ඇති බව පොලිසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැණික් කොල්ලකෑ විදෙස් කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් වෙයිද?

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අද

Mohamed Dilsad

Leave a Comment