ප්‍රමුඛ පුවත 1

මැණික් කොල්ලකෑ විදෙස් කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පසුගිය මස (25) රුපියල් ලක්ෂ 65 ක් වටිනා මැණික් ගල් 03ක කොල්ලයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි විදේශික කාන්තාවක් සහ ශ්‍රී ලාකිකයින් හතර දෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය 43 හැවිරිදි මොංගෝලියන් ජාතික කාන්තාවක් වන අතර සෙසු සැකකරුවන් මතුගම, අගලවත්ත හා අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ .

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඔවුන්ව අද (12) කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩවලව ජලාශයේ සියළුම වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

රට තුල ජාතිවාදය වැපිරූ පිරිස් දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා [VIDEO]

Mohamed Dilsad

මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක…

Mohamed Dilsad

Leave a Comment