ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල වෙනස් වෙයිද?

(UTV| කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදුවන මිල සංශෝධනය ඊයේ(11) දිනයේ සිදුනොකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ මස 10 වන දින සති අන්ත නිවාඩු දිනයක් වූ බැවින් ඊයේ(11) දිනයේදී මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබුණ ද එම මිල සංශෝධනය සිදු නොවුණු බව එම අමත්‍යාංශය කියයි.

ඒ අනුව ඉදිරියේදී මිල සංශෝධනය සිදුකරන දිනය පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බව  මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල ගණන් වල වෙනස්වීම මත ඉන්ධන මිල සුත්‍රය මඟින් මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළහැකි විදුලි ධාරිතාවය හැකි ඉක්මණින් – විදුලිබල ඇමති

Mohamed Dilsad

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනා අධිකරණයට පැමිණෙයි

Mohamed Dilsad

පානලිය දුම්රිය අනතුර සම්බන්ධයෙන් සිව් දෙනෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment