ප්‍රමුඛ පුවත 1

පානලිය දුම්රිය අනතුර සම්බන්ධයෙන් සිව් දෙනෙකුගේ වැඩ තහනම්

(UTV| කොළඹ) – පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්න, පානලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් රඹුක්කන සිට පැමිණි දුම්රියේ රියදුරු, රිය සහයක, නියමක සහ උප නියමකවරයාගේ තාවකාලිකව වැඩ තහනම් කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තද සුළං සහ තද වැසි තවදුරටත් කාලගුණ අංශ කියයි

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

Mohamed Dilsad

සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment