ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) – දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වැටුප් විෂමතා ගැටලු මුල්කර ගනිමින් පසුගිය 25 වනදා ආරම්භ කළ වැඩ වර්ජනය අද (02) 7 වන දිනටත් ක්‍රියාත්මකයි.

පසුගියදා දුම්රිය වෘත්තිය සමිති සහ වෘත්තිය සමිති ගැටලු පිළිබද සොයා බැලීමට පත්කළ කමිටුව සමඟ සාකච්ඡාවක් පැවති අතර එය අවසන් වුයේ කිසිදු එකගතාවයකින් තොරවයි.

ඒ නමුත්, අදාල වෘත්තිය සමිති ගැටලු පිළිබද ඊයේ (01) රැස්වු කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු කර විසදුම් ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක පත් කෙරේ

Mohamed Dilsad

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

Mohamed Dilsad

දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment