ප්‍රමුඛ පුවත 1

සජිත් – මෛත්‍රීපාල අතර විශේෂ සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ(01) රාත්‍රී පවත්වා ඇති බවට වාර්තා වේ.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂිම් ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡා වලට එක්ව තිබේ.
ඊයේ රාත්‍රි 09.30ට පමණ ආරම්භ වූ සාකච්ඡා පැය කිහිපයක් පැවැති අතර එහිදී ගත් තීරණ පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

සජිත් සහ ගෝඨාගේ යෝජනාවකට ජනපති විරෝධය

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහිව කිසිඳු චෝදනාවක් බුද්ධි අංශ වාර්තාවේ නැහැ – අගමැති

Mohamed Dilsad

ඩුබායි වලින් පිටුවහල් කල මදුෂ් CIDයෙන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment