ප්‍රමුඛ පුවත 1

ගාල්තැන්න දේවාලයකින් රත්‍රන් ගත් සැකකරුවන් අත්අඩංගුවට [VIDEO]

(UTV| කොළඹ) – ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයකින් කෝටි 05 කට අධික වටිනා රන් කිලෝග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සොරා ගත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඊයේ (25) අලුයම ඇතුළුවූ මෙම කොල්ලකරුවන් පිරිස එහි දේවගැතිවරයා හා සහායකයයන්ගේ ගේ දෑත් බැඳ මෙම සොරකම සිදුකර ඇත.

මංකොල්ලය සදහා තියුණු ආයුධ සහිතව සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 65 දෙනෙක් මෙක්සිකෝවේදී පොලිස් භාරයට

Mohamed Dilsad

‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ – විපක්ෂ නායකගෙන් නිවේදනයක්..

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment