ප්‍රමුඛ පුවත 1

සජිත් ජනපති වූ පසු රාජපක්ෂ කල්ලියට දඩුවම් දෙන හැටි මන්ත්‍රී හේෂා කියයි

(UTV |කොළඹ) – සජිත් ප්‍රේමදාස නොවැම්බර් 16 වැනි දා ජනාධිපතිවරයා වූ පසුව රාජපක්ෂ කල්ලියට දිය යුතු දඬුවම් දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

නොවැම්බර් 17 වැනිදා ගෝඨාභය රාජපක්ෂට ජම්පරය අන්දවීමට සජිත් ප්‍රේමදාස කටයුතු කරන බවයි ඔහු කියා සිටියේය.

ඊයේ(26) මතුගම නගරයේ දී පැවැති ‘සජිත් එනවා’ රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායකව ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

නේපාල ජනාධිපතිනිය කැලණිය රජමහා විහාරය වැඳපුදා ගනී

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment