ප්‍රමුඛ පුවත 1

විරෝධය හමුවේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ඉල්ලා අස්වෙයි

(උදයම්,කොළඹ)  – පාසලේ සිසුන්ගෙන් සහ මව්පියන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති කේ.කේ.විජේරත්න සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
නව විදුහල්පතිවරයාට විරෝධය පළ කරමින් කළුපටි පැළඳ අද දහවල්ද විදුහල ඉදිරිපිටට පැමිණි මව්පියන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූ බව වාර්තාවෙයි.
මේ අතරතුර සිසුන් පාසල තුළ රතිඤ්ඤා පත්තු කරමින් නොසන්සුන්කාරි ලෙස හැසිරී තිබේ.
පසුව පාසලේ පාලන අධිකාරිය විසින් විදුහල්පතිවරයා ඉල්ලා අස්වී ඇති බව මව්පියන්ට දැනුම් දීමෙන් පසු විරෝධතාව අවසන් කර ඇත.

Related posts

වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

ගාලු පාර ලෝටස් වට රවුමෙන් වැසේ

Mohamed Dilsad

කොකේන් ගිලූ කෙන්යානු කාන්තාවට අසාධ්‍යයි

Mohamed Dilsad

Leave a Comment