ප්‍රමුඛ පුවත 1

ගාලු පාර ලෝටස් වට රවුමෙන් වැසේ

(UTV|කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුම අසළින් වසා දමා තිබේ.

පොලිසිය පැවසුවේ බැංකු සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දැම්මා ඇති බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බංගලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

ජේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා නිවාස තුළ මියගොස් සිටියදී සොයා ගැනේ

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අගෝස්තු මාසයේදී.

Mohamed Dilsad

Leave a Comment