ප්‍රමුඛ පුවත 1

ජේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා නිවාස තුළ මියගොස් සිටියදී සොයා ගැනේ

(UTV| කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි.

ඒ මහතා මියගොස් ඇත්තේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදීයි.

මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බව වාර්තාවේ.

මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසු විය.

ඔහුගේ මිය යාම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/POLICE.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

Mohamed Dilsad

ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ

Mohamed Dilsad

සියළුම සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළුව 2020 වසරට පෙර අවසන්

Mohamed Dilsad

Leave a Comment