ප්‍රමුඛ පුවත 1විදෙස්

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – නවතම වාර්තා අනුව මේ වනවිට ලොවපුරා කොවිඩ්-19 මරණ 300,000 ඉක්මවා ගොස් තිබේ.

එසේම ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 86,900 ඉක්මවා ඇති බවට වාර්තා වේ.

මේ අතර ලොවපුරා ආසාදිතයන් ප්‍රමාණය 4,500,000 ඉක්මවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

පොහොර ප්‍රශ්නය අද රාත්‍රියේ විසඳෙනවා – අමාත්‍ය දයාසිරි

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ ජාතිවාදී බව සුජීව සේනසිංහ කියයි [VIDEO]

Mohamed Dilsad

රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment