ප්‍රමුඛ පුවත 1

රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙනවා [VIDEO]

(UTV | කොළඹ) – රූ රැජිනක් ලෙස තමන් රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීමට සූදානම් බව 2019 ආසියානු රූ රැජින තරඟාවලියේ කිරුළ දිනාගත් සමන්තිකා කුමාරසිංහ පවසයි.

අද දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතා ඇය මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාක් – 2017 වෙළෙඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව සැප්තැම්බරයේදී

Mohamed Dilsad

හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

Mohamed Dilsad

චමින්ද විජේසිරි නීතිඥයෙකු මාර්ගයෙන් භාරවෙයි..

Mohamed Dilsad

Leave a Comment