ප්‍රමුඛ පුවත 1

ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 65 දෙනෙක් මෙක්සිකෝවේදී පොලිස් භාරයට

(UTV| කොළඹ) – මෙක්සිකෝවේ, වෙරළාසන්න මහාමාර්ගයක අතරමංව සිටි ශ්‍රී ලාංකික සහ බංග්ලාදේශ සංක්‍රමණිකයන් 65 දෙනෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් 24 වන දා කටාරයෙන් ගමන් ආරම්භ කර ඇති ඔවුන් පළමුව තුර්කියටත්, ඉන් අනතුරුව දකුණු ඇමරිකානු කොළොම්බියාවටත් පැමිණ තිබෙන අතර එහි සිට ඔවුන් මෙක්සිකෝවට පැමිණ ඇත්තේ ඉක්වදෝරය, පැනමාව සහ ගෝතමාලා රාජ්‍යයන් හරහායි.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙක්සිකෝවට පැමිණි පසු මිනිස් ජාවාරම්කරුවන් ඔවුන් ඇමරිකානු දේශසීමාව වෙත ගෙන නොගොස් අතරමං කර දමා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනතා අයිතියට [VIDEO]

Mohamed Dilsad

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment