ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වේ

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වේ.

අද(24) පෙරවරු 10.30ට විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරීන් අද දින කැදවා තිබේ.

අද දින සාක්ෂි විමසීමේ කටයුතු මාධ්‍යයට විවෘත නොකිරීමට ද තීරණය කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයවැය යෝජනා පෙබරවාරි 11 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්…

Mohamed Dilsad

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

පැහැර ගත් ගම්පොළ දරුවාට ලක්ෂ 30ක කප්පමක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment