ප්‍රමුඛ පුවත 1

වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 6 ක් ධාවනයේ

(UTV| කොළඹ)දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 6 ක් අද (26) උදෑසන ධාවනයට එක් කර ඇත.

කාර්යාලීය දුම්රිය හයක් මෙලෙස ධාවනයට එක් කළ බව එහි ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පවසා සිටියේ යි.

මහනුවර, ගාල්ල, අවිස්සාවේල්ල, මහව, කුරුණෑගල, හලාවත සිට මෙලෙස උදෑසන දුම්රිය ධාවනයට එක් කළ බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේනා මඩින්න ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වේ

Mohamed Dilsad

සරසවි ශිෂ්‍ය සංගම් 15 කට එරෙහිව නියත ආඥාවක්

Mohamed Dilsad

බංග්ලාදේශ ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment