ප්‍රමුඛ පුවත 1

සේනා මඩින්න ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වේ

සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී අද උදෑසන 09 ට ආරම්භ කර තිබේ.

එහිදී සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විසදුම් යෝජනාවලියක්ද ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේ විත්තිකරුවන්ට නොතිසී

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

Mohamed Dilsad

නාමල් බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment